ඉදිරි පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම තම පක්ෂයේ අරමුණ බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද (26) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
වව්නියාවෙන් කොටුකරගත් ව්‍යාජ මුදල් නෝට්ටු (ඡායාරූප)
Posted on Author admin
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ වව්නියාව පරණ බස් නැවතුම්පොලේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට… Read More
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනලතිව් දූපතට වයඹ… Read More
සයිප්‍රසයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
සයිප්‍රස් රාජ්‍යයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල… Read More