Gossips

එස්.බී.ගේ මතය ඒකාබද්ධයේ මතය නොවේ – රංජිත් සොයිසා

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම අනුමත කරමින් පාර්ලිමේන්තු එස්.බී. දිසානායක සිදුකල ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ පොදු මතය නොවන බව පාර්ලිමේන්තු මන්තිී‍්‍ර රංජිත් සොයිසා පවසනවා.
කෙසේ වෙතත්, එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන බැවින් එය එම පක්ෂයේ ස්ථාවරය විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.