Gossips

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් කියයි

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයෙන් තමන් ඉවත් නොවන බව කඳුරට ජනතා පෙරමුණේ නායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
රාජ්‍ය අමාත්‍යවරයා හැටන් ප්‍රදේශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ තමන් ලංකා කම්කරු කොංග්‍රසයට එක්වන බවට පලවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින්.