Gossips

හිටපු ජනපතිගේ මතය

සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වූ ආණ්ඩුවට රට තුළ තවදුරටත් පාලනය දැරීමට අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.