Gossips

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්ත, ජුම්මා මංසන්ධියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති කාන්තාව 34 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි.