දේශීය කලා නිර්මාණ සඳහා බදු අයකිරිම සීමා කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උසස් මට්ටමේ කලා නිර්මාණ බිහි කිරිමට නම්, කලාකරුවන් දිරිගැන්වීම රජයේ වගකීම බවයි කොළඹ ඊයේ (25) පැවති සම්මාන උළෙලකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ.
Related Articles
ජංගම දුරකථන සොරකම් කළ තරුණයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ජංගම දුරකථන සොරකමේ යෙදුණු තරුණයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන 12ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප… Read More
චතුරිකා පීරිස් යුග දිවියට එළඹීමට සැරසෙයි – ෆ්‍රී ෂූට් එකේ ෆොටෝ එළියට
Posted on Author admin
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කතා පළවුනා. මේ කතා අතරතුරම ඔවුන්ගේ ආදර කතාව තව තවත් ශක්තිමත් වුණා. චතුරිකා පීරිස් කියන්නේ මෙරට පුංචි… Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් 12 වන දා, හෙළිදරව්වක්
Posted on Author admin
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම පිළිබදව ලබන 12 වනදා විශ්ලේෂණාත්මක හෙළිදරව්වක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම්… Read More