Gossips

ක්‍රීඩා දේශපාලනයක් ගැන මහින්දානන්ද කියයි

අද වන විට රට තුළ පවතින්නේ කිී‍්‍රඩා දේශපාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ස්පොට්ස් ඉන්ෆෝ සංවිධානය කළ ස්පොර් ටෙක්ස් ප්‍රදර්ශනයේ අවසන් දිනයට අද (26) එක්වෙමින්.