Gossips

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට සිරිල් රමෆෝසා

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ මෙතෙක් උප ජනාධිපති ධුරය දැරූ සිරිල් රමෆෝසා දිවුරුම් දී තිබෙනවා.
ඒ ඊයේ ජේකොබ් සූමා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.