කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.
Related Articles
තවත් දින තුනක් වැසි
Posted on Author admin
වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූූ මහනුවර – අකුරණ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් එම මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ නිසා මහනුවර සිට අකුරණ හරහා මාතලේ… Read More
කැනඩා අගමැති, මෝදි අතර සාකච්ඡා අද දිල්ලියේ
Posted on Author admin
සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරයක නිරත කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා ඔහු සංචාරය අරඹා දින 6 කට පසු අද (23) පැවැත්වෙනවා…. Read More
මධ්‍යම පළාත් සභාවේ නිල කාලයත් අවසන්
Posted on Author admin
මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි. ඒ අනුව එම පළාත් සභාවේ කටයුතු අද (08) සිට ආණ්ඩුකාර පාලනයකට යටත්වනු ඇති. මේ වනවිට පළාත් සභා 4 ක නිල කාලය අවසන් වී ඇති අතර, පසුගිය වසරේ සැප්තැම්බර්… Read More