Gossips

ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීනයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් වයස අවුරුදු 81 ක්ව සිටියදී අද අලූයම අභාවප්‍රාප්ත වුණා.
2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට අපේක්ෂකත්වය අහිමිවුවද, 2008 වසරේදී ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබුවා.
එහෙත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා වෙතින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්වුණා.