මේ වසර තුළදී ලෝක වෙළඳපොලේ තෙල් මිල, වර්තමාන මිල ගණන් යටතේ පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
ඉරාන තෙල් සැපයුම අඩාල වීම, වෙළඳ යුද්ධය සහ ගෝලීය තෙල් ඉල්ලූම යන කරුණු ඒ සඳහා බලපානු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 70 ක මට්ටමක පවතිනවා.
Related Articles
පිටුවහල් කළ බන්ධනාගාර නියාමක කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙයි
Posted on Author admin
ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
ලාන්ස් කෝප්රල් සිදුකළ මාරාන්තික අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
Posted on Author admin
යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස්… Read More
පරණ අවුරුද්දට ස්නානය අද
Posted on Author admin
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද සිදුකෙරෙනවා. නුග පත් යුෂ මිශ්‍ර නානු ගා, ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ. මේ අතර, පුණ්‍ය කාලය හෙට පූර්ව… Read More