පසුගියදා ගල්කිස්ස ප්රදේශයේදී රිය අනතුරක් සිදුකර පලයාමින් තිබූ මෝටර් රථයක්, බම්බලපිටියේදී තවත් මෝටර් රථයක ගැටී නතරවන ආකාරය ආරක්ෂක
කැමරාවක සටහන්ව තිබුණා.
බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අදාළ රථයේ රියැදුරා පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Related Articles
අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන
Posted on Author admin
අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා. නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස… Read More
කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමකින් 3ක් රෝහලේ – යතුරුපැදි 4කුත් ගිනි තබයි
Posted on Author admin
කල්පිටිය – ආලංකුඩාව ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත ප්රදේශයේ දෙපිරිසක් අතර ඊයේ(01) මෙම ගැටුම හට ගත් බවයි පොලීසිය සඳහන්… Read More
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට
Posted on Author admin
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට Read More