Gossips

රත්‍රං ආනයන බදු සියයට 50කින් පහළ යන ලකුණු

රත්‍රංවල ආනයනික බද්ද පහත දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
එහි සභාපති පේශල ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළව මේ දිනවලදී සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඒ අනුව දැනට සියයට 15ක්ව පවතින රත්‍රං ආනයනික බද්ද සියයට 7.5ක් දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද සභාපතිවරයා කියා සිටියා.