බුදු දහම විකෘති කරමින් කෙරෙන නිර්මාණ කලා කෘති නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාමඤ්ඤ මහා නිකායේ මණ්ඩල රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.
Related Articles
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – පළමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුසවිතානට
Posted on Author admin
2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීමේ දී නිවැරදි විභාග අංකයම… Read More
ඖෂධවේදීන්ගේ හදිසි වර්ජනයෙන් රෝගීන්ට බාධා
Posted on Author admin
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධාගාර වසා දමා ඇති අතර,… Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට ඇරඹේ
Posted on Author admin
කණ්ඩායම් 32ක ගේ සහභාගිත්වයෙන් 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව… Read More