විරෝධතාවයන්හී නිරතවන විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම සාධාරණීකරණය කරමින් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (23) සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළා.
Related Articles
යතුරුපැදි අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් උදයාර්කට්ටු මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෙනත් වාහනයක… Read More
නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීමට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි
Posted on Author admin
ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීම සඳහා යූරෝ මිලියන 300ක මුදලක් ලබාදීමට එරට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම… Read More
ත්‍රිපිටකය අද ජාතික උරුමයක් වෙයි
Posted on Author admin
ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා…. Read More