Gossips

නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි

නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා සියළු පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බණ්ඩාරනායක – ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.