මහනුවර – මහියංගනය මාර්ගය හසලක පාලම් හන්දිය ප්රදේශයෙන් අවහිර කරමින් ගම්වාසීන් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
හසලක – රන්දෙණිගල මාර්ගය පිලිසකර කර දෙන ලෙස බලකරමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද පෙරවරුවේ ආරම්භ කළේ.
Related Articles
තරුණියක් අපයෝජනය කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
Posted on Author admin
තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත යුද හමුදා නිලධාරියෙකු ඊයේ (11) රාත්රියේ දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා නුවරගල – සිරිපුර ප්රදේශයේ පදිංචි… Read More
සෙල්ෆි ගැනීමට ගොස් ලෝකාන්තයෙන් වැටුණු ජර්මන් කත සොයා මෙහෙයුම්
Posted on Author admin
හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු ජර්මන් කාන්තාවක් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අද උදෑසන 7.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වනවිට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ… Read More
දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙකුට තුවාල – ප්රදේශවාසීන් එක්ව දිවියා මරාදමයි (ඡායාරූප)
Posted on Author admin
කිලිනොච්චිය අම්බාල්කුලම ප්රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුව ප්රදේශවාසීන් දිවියාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ. පසුගියදා ගම්… Read More