පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මේ අතර, එම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අද දහවල් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද නියමිතයි.
Related Articles
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ
Posted on Author admin
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල… Read More
කෘෂි අදායම් සියල්ල ආදයම් බදුවලින් නිදහස් කිරීමට පියවර – අගමැති මහින්ද රාජපක්ෂ
Posted on Author admin
කෘෂි කර්මාන්තයෙන් උපයන සියලු අදායම්, ආදයම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ බෙලිඅත්ත වළවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More
විමල්ට සහ ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්
Posted on Author admin
පාර්ලිමේන්තු ආචාර ධර්ම හා විනය විරෝධීව කටයුතු කිරීමේ චෝදනාව මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ ප්‍රසන්න රණවීරට අද පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබුවා…. Read More