වැටුප් විෂමතා ගැටලුවට විසඳීමක් නොලැබීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩ වර්ජන කිහිපයක් දියත් කළා.
Related Articles
තවදුරටත් ගිගුරුම් සහිත වැසි – උතුරේ හානි වූ නිවසකට ලක්ෂ 25ක්
Posted on Author admin
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි… Read More
උසස් පෙළ උපකාරක පන්ති,සම්මන්ත්රණ සහ වැඩමුළු 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Posted on Author admin
2018 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති,සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. Read More
මෝදිගේ මග යෑමට ඉම්රාන් ඛාන් සූදානමින්
Posted on Author admin
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු සාර්ක් රටවල් නායකයින්ට ආරාධනා කිරීමට ඔහුගේ දේශපාලන පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ… Read More