Gossips

හවුලකට අපි නැහැ – ජවිපෙ කියයි

හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජනතා අපේක්ෂා ඉදිරියට ගෙන යා හැක්කේ සිය පක්ෂය වටා ගොඩ නැගුනු බලවේගයන් හරහා පමණක් බවයි.