වත්මන් ආණ්ඩුවට වසර 3ක් සිදුකිරීමට නොහැකි වූ කිසිවක් ඉතිරි අවුරුදු දෙක තුළ සිදුවේයැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.
Related Articles
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කෙරේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඔහු මීට පෙර… Read More
හිරු ගමින් ගමට ලබන සඳුදා හත්තොටඅමුණට
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මාතලේ – නාවුල – මරගමුව ගම්මානය කේන්ද්‍ර… Read More
කාසියේ වාසිය බංගලාදේශයට
Posted on Author admin
නිදහස් කුසලානයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. Read More