සීමා නිර්ණ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඊට විකල්පයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියා.
Related Articles
කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් පුද්ගලයින් අධිකරණයේදී වරද පිළිගනී
Posted on Author admin
මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට… Read More
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර ඇප මත මුදා හරී
Posted on Author admin
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං ඇප මත මුදා හැර තිබෙනවා. ගාල්ල ප්‍රධාන… Read More
කොල්ලුපිටියේ වෙළඳසැල් කිහිපයක ගින්නකින් 5කට තුවාල
Posted on Author admin
කොල්ලුපිටිය මංසන්ධිය අසළ වෙළදසැල් පෙළක අද අලුයම සිදුවූ පිපිරීමකින් අනතුරුව හට ගත් ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම පිපිරීමෙන් අනතුරුව හට ගත් ගින්නෙන් වෙළඳසැල් 11කට හානි… Read More