ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෝටර් රථවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ.
Related Articles
සේරුනුවර, සීනන්වේලි වෙරළෙන් මිලියන 17ක හෙරොයින් සොයා ගැනේ
Posted on Author admin
රුපියල් මිලියන 17ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සේරුනුවර, සීනන්වේලි වෙරළේ වලදමා තිබියදී සොයාගෙන තිබෙනවා. හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 416ක් මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ. Read More
ඉතිහාස ගතවන ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාවට අද අවස්ථාව
Posted on Author admin
පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟ අද (31) ආරම්භ වුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදියි. මෙම තරඟාවලියේ නිමාවූ තරඟ… Read More
විල්පත්තු ගැටළුව පාර්ලිමේන්තුවට – ඇමති බදියුදීන්ට එරෙහි පෙත්සම විභාග කිරීම ජුනි 28
Posted on Author admin
හිරු ප්රවෘත්ති තුළින් මීට පෙර අනාවරණ කළ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇති විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක,… Read More