පුංචි තිරයේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චිගේ උපන්දිනය පසුගිය 20 වනදාට යෙදී තිබුණා.
ඒ් හේතුවෙන් අසරණ වූ පිරිස සමග එකතු වී තෑගි බෙදා දී සිය උපන්දිනය සැමරූ ආකාරය මෙහි දැක්වේ.
Related Articles
හිරු දඹදිව වන්දනා නඩය සැවැත්නුවර විශේෂ කිරි ආහාර පූජාවක
Posted on Author admin
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවට එක්වූ පිරිස අද සැවැත්නුවරදී අෂ්ඨාංග ශීලය සමාදන් වී විශේෂ කිරි ආහාර පූජාවක් ඇතුලූ ආගමික වතාවත් කිහිපයකට එක්වුණා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ… Read More
මන්ත්‍රීවරුන් 70 ක් දැනටමත් ස්වාධීනයි – ඩිලාන් පෙරේරා
Posted on Author admin
නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70 දෙනෙකු දැනටමත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා… Read More
දකුණේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නැහැ – විග්නේෂ්වරන්
Posted on Author admin
දකුණේ ජනතාව තම අයිතීන් පිළිගන්නේ නම් ඔවුන් හා එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. අද (02) වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව… Read More