Gossips

ඇමරිකාව සහ චීනයේ ආර්ථික යුද්ධය උග්‍ර අතට

ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් වටිනා චීන භාණ්ඩ 280 කට ඇමරිකාව යළි බදු පනවා තිබෙනවා.
චීනයෙන් ආනයනය කරන කෘෂිකාර්මික, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ යතුරුපැදි ඊට ඇතුළත් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද ඇමරිකාවෙන් ආනයනය කරන ගල් අඟුරු, ඖෂධ සහ මෝටර් රථ සඳහා බදු පනවා තිබෙනවා.