Gossips

මාලි යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න

ඊයේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයේ සුපිරි පන්දුවාරය තුල මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු 05 ආරක්ෂා කිරීම සඳහා කොළඹ කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරය යැවීමේ වගකීම පැවරුනේ ලසිත් මාලිංගටයි.
සිය වගකීම මැනවින් ඉටුකළ මාලිංග සුපිරි පන්දුවාරයේදී කොළඹ කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 05කට සීමා කරන්නට සමත් වුණා.
රටම කතාකරන පන්දුවෙන් හැමෝටම උත්තර දුන්නු මාලි යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න
rnrnrnrn
rnrnrnrnrnrn
rnrnrnrnrnrn