මුම්බායි නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මහල් 17 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ 12 වන මහලේ ගින්න හටගෙන ඇති අතර, බොහෝදෙනෙකු මුදාගෙන ඇත්තේ දොඹකර ආධාරයෙන්.
Related Articles
වැලිකඩ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක
Posted on Author admin
වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවනවා. ඒ, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්රවෘත්ති… Read More
රාජ්‍ය ආයතන 19ක් අනිද්දා වර්ජනයේ
Posted on Author admin
රාජ්‍ය ආයතන 19 ක විධායක නිළධාරින් අනිද්දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, නීති ක්ෂේත්රයේ පමණක් සිදුකළ සියයට 300 වැටුප් වැඩි කිරීමෙන්, රාජ්‍ය සේවයේ ඇති වී ඇති වැටුප්… Read More
රේගු වර්ජනය අඛණ්ඩව
Posted on Author admin
පි. එස්. එම් චාල්ස් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස යළි පත් කළ බවට නිල වශයෙන් දැනුම් දෙන තුරු රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සංගම් පවසනවා.rn Read More