ගං වතුර හේතුවෙන් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපොළ ලබන 29 වන දින යළි විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම පවසනවා.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුර හේතුවෙන් කොචින් ගුවන් තොටුපොළ වසා දැමීම නිසා ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් නවතා දමන්නට බලධාරීන්ට සිදුවුණා.
Related Articles
කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් සහ ටී 56 උණ්ඩ 3000ක් සොයා ගැනේ
Posted on Author admin
රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින්… Read More
අතුරුදන්වු කරුවලගස්වැව දැරියගේ සීයා සහ ආච්චි පොලිස් භාරයට
Posted on Author admin
පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඇයගේ මව, මිත්තනිය සහ මිත්තනුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සාලියවැව… Read More
සිම්බාවේ මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජාත්‍යන්තරයෙනුත් ඉල්ලීමක්
Posted on Author admin
මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර පශ්චාත් ප්රචන්ඩ ක්‍රියා උග්‍ර වෙමින් පවතිනවා. මෙම ප්රචන්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ලෝක… Read More