නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද (15) උදෑසන දැනුම් දුන් බවයි.
Related Articles
ලෝකවාසීන් දැඩි උද්යෝගයෙන් සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නරඹයි (ඡායාරූප)
Posted on Author admin
ඊයේ රාත්‍රියේ පුරා පැය එකයි විනාඩි 43ක් දිස්වූ මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමට ලොව පුරා දැඩි උද්යෝගයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ සඳහා අක්ෂි ආරක්ෂණ අවශ්‍ය නොවූ අතර, අප්‍රිකාවේ… Read More
ලෙන තුළ සිරවූ ළමයින් මුදාගැනීමට නව මෙහෙයුමක්
Posted on Author admin
තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ නව මෙහෙයුමක් කඩිනමින් ආරම්භ කෙරෙන බව වාර්තාවනවා…. Read More
නීතිවිරෝධී ලෙස මෙරටට ගුවනින් භාණ්ඩ රැගෙන ආ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ නිලධාරින් දෙපාර්තමේන්තුවේ විසින් අද අත්අඩංගුවට… Read More