ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් සිංගප්පූරුවේ කැළි කසළ මෙරටට රැගෙන එන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ එවැන්නක් ගිවිසුමේ සඳහන් වී නොමැති බවයි.
Related Articles
ඉන්දීය ක්‍රිකට් ප්රධානියාටත් ලිංගික අපචාර චෝදනා
Posted on Author admin
සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී – ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා. එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට්… Read More
මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – කොට්ටඩි ප්‍රදේශයේදි ගංජා මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මොහු අත්අඩංගුවට… Read More
ගල්ගමුවේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
ගල්ගමුව – පලුකන්දෑව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී මොහු සිය නිවසේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ… Read More