Gossips

බුද්ධි අංශ සාමාජික කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිඳගෙන් චෝදනාවක්

2009 වසරේදී, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැමිණි බස් රථයක ගමන් කිරීම හේතු ලෙස දක්වමින් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් තම සැමියාට එරෙහිව ඝාතන චෝදනා එල්ල කර ඇති බවට බුද්ධි අංශ සාමාජික කෝප්‍රල් වසන්ත උළුගෙදර මහතාගේ බිරිඳ චෝදනා කරනවා.
උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් පැවති පිවිතුරු හෙළ උරුමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ඇය මෙම චෝදනාව සිදු කළා.