Gossips

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක්

ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.