Gossips

සුබ්‍රමනියම් ස්වාමි, හිටපු ජනපති, සොහොයුරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අද අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ඒ දේහය තැන්පත් කර ඇති වීරකැටිය – මැදමුලන නිවසේදීයි. සුබ්‍රමනියම් ස්වාමි, දිවයිනට පැමිණියේ ඉන්දියාවේ පැවැත්වෙන සිය පක්ෂ සමුළුවකට සහභාගි වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කිරීම සදහායි.