ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක් ලෙසත් ගැනුම් මිල 158 දශම 73ක් ලෙසත් සටහන් වුණා.
Related Articles
තලංගම වෙඩි තැබීමේ සුළ මුල හෙළිවෙයි
Posted on Author admin
තලංගම වෙඩි තැබීම පාතාල කල්ලියක අත්වැරදීමක් බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන්… Read More
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට වසර 15 ක සිරදඬුවම්
Posted on Author admin
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට එරට අධිකරණය මගින් වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ 2008 සිට 2013 දක්වා ඔහු දකුණු කොරියාව පාලනය කරන සමයේ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි. හිටපු ජනාධිපතිවරයා… Read More
ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති අතර, එහි අධ්යක්ෂ ජනරාල්වරයාට ද ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හිරු ප්රවෘත්ති… Read More