ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක් ලෙසත් ගැනුම් මිල 158 දශම 73ක් ලෙසත් සටහන් වුණා.
Related Articles
බදුල්ලේ කඳු රක්ෂිතයක ගින්නක්
Posted on Author admin
බදුල්ල – ඉඹුල්ගොඩ – කොත්මල්ලන්ද කඳු රක්ෂිතයේ හට ගත් ගින්නක් යුද හමුදාව පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව මැඩ පවත්වා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න පැය කිහිපයකට පසු මැඬ පැවැත්වීමට… Read More
අයවැයට පෙර එජාප මැති ඇමතිවරුන්ට විශේෂ උපදෙසක්
Posted on Author admin
නොවැම්බර් 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ විසින් විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More
පිටියේ සිය අණසක පැතිරූ සුපිරි ක්රිකට් තරුවට ප්රබල චෝදනාවක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි විස්සයි විස්ස දග පන්දු යවන ක්රීඩක සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන පකිස්ථාන් සුපර් ලීග් විස්සයි… Read More