වෙනිසියුලාවේ රිච්ටර් මාපාංක 7.3ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයේ කොලොම්බියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් ගොඩනැගිලි සහ වාහන රැසකට අලාභහානි සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හානි ගැන මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත් වී නැහැ.
