වෙනිසියුලාවේ රිච්ටර් මාපාංක 7.3ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයේ කොලොම්බියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් ගොඩනැගිලි සහ වාහන රැසකට අලාභහානි සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හානි ගැන මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත් වී නැහැ.
Related Articles
පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්
Posted on Author admin
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සොයාදෙන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ තරුණ පෙරමුණ නියෝජනය කරන විජයබා පරපුර අද අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකළා. ප්‍රශ්නගත… Read More
උතුර – නැගෙනහිර තවත් ඉඩම් මුල් පදිංචිකරුවන්ට මුදාහැරේ
Posted on Author admin
ආරක්ෂක හමුදා භාරයේ තිබූ නැගෙනහිර පළාතේ් තවත් ඉඩම් අක්කර 13.25 ක ප්‍රමාණයක් යළි නීත්‍යානුකූල අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගැනෙනවා. හෙට දිනයේදී මෙම ඉඩම් ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවයි හමුදා මාධ්‍ය… Read More
ටෙන්ඩර් අක්‍රමිකතාවක්
Posted on Author admin
හදිසි ඖෂධ මිලදී ගැනීමේ මුවාවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ ටෙන්ඩර් අක්‍රමිකතා පසුගිය කාලයේ නිරන්තරයෙන් වාර්තා වූණා. සැකයට තුඩු දෙන කරුණු රැසක් ඇතුළත් එවන් මිලදී ගැනීමක් පිළිබඳ තොරතුරු… Read More