දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
කේරළයට බලපෑ සියවසේ දරුණුතම ජල ගැල්ම වන මෙයින් විපතට පත්වූ සංඛ්‍යාව මිලියනයකට අධිකයි.
Related Articles
ජවිපෙන් ආණ්ඩුවලට චෝදනා
Posted on Author admin
වසර 70 ක් රට පාලනය කළ පාලකයන් බලයට පැමිණීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු බලයට පැමිණිමෙන් පසුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ලෝක කුසලාන තරඟාවලිය ඔන්න මෙන්න තිබීයදී ඇෆ්ගන් ක්‍රිකට් නායකයා ඉවතට
Posted on Author admin
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට මාසයක් පමණක් තිබියදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව අස්ගාර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ගුල්බඩීන් නයිබ්… Read More
ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ
Posted on Author admin
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More