මින්නේරිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහය ඇතිව ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
Related Articles
ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රීඩා ඇමතිට යෝජනාවක්
Posted on Author admin
විශේෂ මහා සභා රැස්වීමක් කැදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකර, ඉදිරි නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීමට කාලය ලබාදෙන්නැයි වත්මන් පාලක මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්… Read More
රටේ ආර්ථිකය කඩා වැටිලා – නාමල්
Posted on Author admin
වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් අයෙක් මරුට, පොලීසියේ 5කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
ඌරගස්මංහන්දිය – කලුවල ප්‍රදේශයේ සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (13) රාත්‍රි 9.50 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සූදුපොළ වටලා… Read More