Gossips

උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් මළ සිරුරක් හමුවෙයි

පමුණුගම – උස්වැටකෙයියාව – ඒපාමුල්ල මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම මළ සිරුර උස්වැටකෙයියාව – අම්බලම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලීසිය සදහන් කළේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.