ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී එහි කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
නදීමාල්, මධුෂ්ගේ සාදයට දැනගෙන ගිය බව කියයි – බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙයි
Posted on Author admin
තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඩුබායි… Read More
ජෝන් ඩොයිලි ක්‍රමයට රට පාවාදෙන දේශපාලනඥයන්ට පාඩම් කියා දියයුතු බව ජනපති කියයි
Posted on Author admin
අතීතයේ මෙන්ම වර්තමානයේද රට පාවා දෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අද පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්…. Read More
බස් හිමියන් 10%කට වැඩි, ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ යාම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පදනම් කරගෙන ලබන සතියේ සිට සියයට 10කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු වැඩි විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පස්වරුවේ පැවති… Read More