Gossips

යුද ස්මාරක ගැන විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ඇමති මනෝ අනුමත කරයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ඇති යුද ස්මාරක ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම තමන් ද අනුමත කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ යුද්ධය පැවතියේ රටතුළ කණ්ඩායම් දෙකක් අතර බැවින් එලෙස ස්මාරක නොතිබිය යුතුය බවයි.