ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ, මෝදර සහ කොටහේන ඇතුලු ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතනවලට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
Related Articles
නව සන්ධානයේ ලාංඡනයක් ගැන කිසිදු තීරණයකට එළඹී නැහැ – ඩලස් අලහප්පෙරුම
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට සූදානම් වන නව සන්ධානයේ ලාංඡනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා… Read More
කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි
Posted on Author admin
කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා අද (14) උදෑසන හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම සුළං හේතුවෙන්… Read More
සෞදියට, යුද උපකරණ සම්බාධකයක්
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා. මේ වනවිට ජර්මනිය ද සෞදි අරාබියට… Read More