Gossips

සිදුවූ වැරදීමක් ගැන පොලිසිය කියයි

කොල්ලකෑමේ සූදානමකට අදාළව පානදුර කොට්ඨාශ වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදීමකින් බව පොලිසිය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම සිදු කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්වුවන් අතර වනවා.