වයඹ ඇළ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා.
ලබන 24 වනදා උදෑසන 10 ට පොල්පිතිගම – කුඹුකුලාව වැව අසළින් එම ව්‍යාපෘතිය ආරම්භ වනවා.
එහි පළමු අදියර යටතේ ප්රතිලාභ හිමිවන සංඛ්‍යාව ලක්ෂ දෙකක්.
Related Articles
පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
වියලි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ තුන්දහස් තුන්සිය හැට අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. උතුර, වයඹ සහ බස්නාහිර පළාත්වලට මෙම වියලි කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමක්… Read More
නීතිය එක සමාන විය යුතුයි – හිටපු ජනපති
Posted on Author admin
උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More