හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කළේ.
Related Articles
වැල්වැටිතුරේ ක්‍රීඩාංගණයක ගැටුමකින් 24 කට තුවාල
Posted on Author admin
යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ සවස ගැටුම සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණ දෙකක ක්‍රීඩා කරමින් සිටි පිරිසක් අතරයි. නෙඩියකාඩු… Read More
මාස තුනකින් මහපොළ නැහැ – සරසවි සිසුන්ගෙන් චෝදනා
Posted on Author admin
මාස තුනක කාලයක සිට තමන්ට මහපොළ ශිෂ්‍යාධාරය නොලැබෙන බවට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ ජාතික එකමුතුව චෝදනා කරනවා. එහි සාමාජික නිහාර දේදුගල සාමාජික නිහාර දේදුගල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති… Read More
Update – ආණ්ඩුවට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? – තීන්දුව අද පස්වරු තුනට
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව සඳහන් කරමින් ගොනුකළ පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අද පස්වරු 3 දක්වා කල්… Read More