Gossips

බදු ගැන මුදල් ඇමති කතා කරයි

වාහනයක හිමිකාරත්වය දැරීම බදු පැනවීමට හේතුවක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළා.
කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන් ආදායම් බදු පිළිබඳ වැරදි අර්ථ කථන ඉදිරිපත් කරන බවයි.