මහනුවර නගරයට ආසන්නයේ නිවසක රැදී සිටියදී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලීසියට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් වැලිකන්ද, කතරගම සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
Related Articles
නව මහාධිකරණ වල පමාවක් නැහැ – අංක එක අධිකරණය ලබන සතියේ
Posted on Author admin
දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් එළඹෙන සතියේදී එහි කටයුතු ආරම්භ… Read More
ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී… Read More
හෙට දිනයේ සිට වැසි තත්වයේ වර්ධනයක්
Posted on Author admin
හෙට (09) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,… Read More