හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරණ සංහිඳියා කාර්යාංශය විසින් බුදුදහමට අපහාස වන අයුරින් සකසා ඇති බව කියන නාට්‍ය මාලාව මුල්කරගනිමින්.
Related Articles
විග්නේෂ්වරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
Posted on Author admin
හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා. ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට… Read More
දරුවා ගේන්න ගිය අම්මා හොරණදී ටිපර් රථයකට යටවී මරුට
Posted on Author admin
බණ්ඩාරගම සිට හොරණ දෙසට ධාවනය වූ ටිපර් රථයකට යටවීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු මවක් බවයි අනාවරණ වී ඇත්තේ. ඇය සිය… Read More
සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් දෙවන අදියර හෙට සිට
Posted on Author admin
සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් පරික්ෂා කිරිමේ දෙවන අදියර හෙට සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කළා. ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් 26න්… Read More