Gossips

ප්‍රතිලාභ ජනතාවට – අගමැති

අපනයන ආදායම වර්ධනය කර ගැනීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කොට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.