මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන පරණ යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරතවුණා.
විරෝධතාවය හේතුවෙන් මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ පැයක පමණ කාලයක් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.
Related Articles
ගජමුතු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සියඹලාණ්ඩුව – දඹගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන්… Read More
තොරණකට ගස් කැපූ බවට, නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා
Posted on Author admin
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මීට වසර 40කට පමණ පෙර බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා. නාගරික සංවර්ධන… Read More
ත්‍රස්ත ප්‍රහාරයකින් පලස්තින අගමැති දිවිබේරා ගනී
Posted on Author admin
පලස්තීන අගමැති රාමි හම්ඩල්ලා ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබෙනවා. ඔහුගේ නිල රථය ඉලක්ක කරගනිමිනුයි ඊයේ (13) මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ. සිද්ධියෙන් අගමැතිවරයාට… Read More