Gossips

ඇඹිලිපිටිය රෝහලේ සුව සේවකයින් විරෝධතාවක

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට එහි සුව සේවකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ, රෝහල තුල පවතින සේවක හිඟයට විසඳුමක් ලබාදීමට බලධාරින් මේ වනවිටත් කටයුතු කර නොමැති බව පවසමින්.